Homeසිංහලසිදුවීම්

සිදුවීම්

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Mathaka’ වයාපෘතිය ජාත්‍යන්ත්‍ර ම්මානයට පාත්‍රසවයි.

ශ්‍රීලංකන් ගුවන් ස වය , Sheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) ගුවන් ම්මාන උසෙසේ දී විශිෂේඨත්‍ම ගුවන් ස ේවා තිර ාර වැඩ ටහනට...

නූතන වෙළෙඳපොළ බාධක ජයගන්නට මග කියන SLIM අලෙවි කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව

යම් උසස් අධ්‍යාපන පාඨමාලාවකින් සිද්ධාන්ත හෙවත් පොතේ දැනුමෙන් එහා ගිය ප‍්‍රායෝගික දැනුමක් ලැබේ නම් එම අධ්‍යාපනය වඩාත් සාර්ථක වන අතර නූතන තරගකාරී ලොවට වැදගත්...

අලියාන්ස් ලංකා විසින් 2021 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේදී සිය විකුණුම් බලකායේ විශිෂ්ටයන් අගයනු ලබයි

අලියාන්ස් ලංකා විසින් සිය  2021 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය 2021 දෙසැම්බර් මස 10  දින අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලැබූ අතර එහිදී සමාගමේ විශිෂ්ට සේවා නියුක්තිකයන් ඇගයීම...

පෙරේරා ඇන්ඩ් සන්ස් ‘මනුමෙහෙවර’ යටතේ කුඩාවිලච්චිය ගාමිණී විද්‍යාලයට RO යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ

  2021 නොවැම්බර් 30, කොළඹ: පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම සිය මනුමෙහෙවර ප්‍රජා සත්කාර වැඩසටහනේ තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩාවිලච්චිය ගාමිණී විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රයක්...

SLT-MOBITEL සිව් වන PCR යන්ත්‍රය මාතර දිස්ත්‍රික් රෝහල වෙත පරිත්‍යාග කරයි රට තුළ PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව ජාතික මට්ටමේ වැඩිදියුණු කිරීමේ තවත් පියවරක්

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මාතර දිස්ත්‍රික් රෝහල වෙත PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය....
22,772FansLike
3,590FollowersFollow
0SubscribersSubscribe
spot_img

Hot Topics