உலகம்

කාකදූපත විහාරස්ථානයේදී මහා බත් දන්සල

එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන කාකදූපත විහාරස්ථානයේදී විහාරාධිපති පූජ්‍ය ගරු දිවුල්වැව අරියදේව ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි Oportun ආයතනයේ අධිපති අමිල ධර්මරත්න මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ගයාන් සිල්වාගේ පූර්ණ අධීක්ෂණයෙන් කාකදුපතබෞද්ධ සමිතිය /සර්වෝදය කොළඹ දිස්ත්‍රික්කය සහ කාකදූපත ප්‍රජා සංවර්ධන සමිතියෙ සංවිධාන ශක්තියෙන් පැවැත්වෙන මහා බත් දන්සල. සුදු බත් ,මාළු ,වම්බටු මෝජු ,පරිප්පු ,අල බැදුම ඔබ සියලු දෙනාට ආරාධනා

 

https://web.facebook.com/gayan.k.silva.5/videos/1180994462589164/

https://web.facebook.com/gayan.k.silva.5/videos/3850507641842561/

Hot Topics

Related Articles