Christell Luxury Wellness ප්‍රථම වරට තම “CHRISTELL” සන්නාමය යටතේ සම, හිසතෙස් සහ සිරුර සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදන එෙතුවක් හඳුන්වා දී තිතේ.
Christell Luxury Wellness යනු ශ්‍රී ලංොතේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය තස්වා මධ්‍යස්ථානයකි. තමම නව නිෂ්පාදන හඳුන්වා දීතේ උේසවය 2022 ඔක්තතෝබර් 29 දින තොළඹ ෂ ංග්‍රි-ලා තහෝටලතේදී ප ව ේුණු අතර, එහිදී ආරාධිතයන්ට තමම සුවිතේෂී නිෂ්පාදන එෙතුව ද ෙබලා ග නීමටේ, ඒ පිළිබඳ ව ඩිදුර තතාරතුරු ද නග නීමටේ අවස්ථාව ල බිණි.
ශ්‍රී ලංොවට ආතේණිෙ ඖෂධීය ශාෙ වල ගුණ්‍ය සමග නවීන විදයාතේ හා තාක්ෂණ්‍තේ මහිමය එක්ත න් ෙරමින්, අතිසාර්ථෙ ප්‍රතිඵල ලබාතදන ආොරයට “CHRISTELL” නිෂ්පාදන නිපදවා තිතේ.
සමට තහෝ තපාදුතේ තසෞඛයයට අහිතෙර ද්‍රවය වලින් තතාර තමම නිෂ්පාදන සඳහා භාවිතා වනුතේ ගුණ්‍ාේමෙ භාවතයන් ඉහළ ශාෙමය අමුද්‍රවය වන අතර, ශාෙවල තහාඳම තොටස් පමණ්‍ක් ලබාතගන, සාේප්‍රදායිෙ ද නුමින් ආභාසය ල බූ නව ක්‍රමතේදයන් අනුව ඒවා නිපදවනු ලබයි.
තේවා මුළුමනින්ම තේශීය නිෂ්පාදන නිසා එමගින් ශ්‍රී ලංොතේ ආර්ිෙයට ශක්තියක් ල තබන අතරම, එය රතේ ෙෘෂිොර්මිෙ ප්‍රජාවටද මහඟු අේව ලක් වනු ඇත.
චර්ම සේොරෙ (Skin care) යනු හුතදක් සම තහාඳින් පවේවා ග නීම පමණ්‍ක් ඉලක්ෙ ෙරගේ නිෂ්පාදන තනාතේ. නිසි ගුණ්‍ාේමෙ බවකින් යුක්ත නේ, තපාදුතේ තෙතනකුතේ තසෞඛයය හා යහප ව ේම ව ඩිදියුණු කිරීතේ හ කියාව එම නිෂ්පාදන සතු ය.
“අනාරක්ෂිත රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කිරීම නිසා බරපතළ අතුරු ආබාධ් වලට ලක් වූ තස්වාදායෙයන් අපට හමු වී තිතබනවා. තමම සංඛයාව දිතනන් දින ඉහළ යමින් ප වතීම ෙණ්‍ගාටුවට ෙරුණ්‍ක්.” Christell Skin Clinic හි වවදය තස්වා අධ්‍යක්ෂිො වවදය ශානිො අර්සකුලරේන මහේමිය ප වසුවා ය.
“වසර ගණ්‍නාවක් තිස්තස් අපතේ තස්වාදායෙයන් තම රූපලාවණ්‍ය අවශයතා සඳහා අප නිර්තේශ ෙරන ආොරතේ නිෂ්පාදන ඉල්ලා සිටියා. Christell Skin Clinic යනු ශ්‍රී ලංොතේ රූපලාවණ්‍ය තස්වා ක්තෂ්ත්‍රතේ පුතරෝගාමී ආයතනයක්.
අප වසර 10 ක් තිස්තස් සම, හිසතෙස් සහ ශරීරය සඳහා අතිනවීන, ‘non-invasive’ වර්ගතේ ප්‍රතිෙර්ම ලබාතදනවා. අප සතු ද නුම සහ පළපුරුේද භාවිතා ෙරමින් අපතේම නිෂ්පාදන එෙතුවක් හඳුන්වා දීමට අප තීරණ්‍ය ෙළා.
තමය අප ලබාතදන ජාතයන්තර මේටතේ තස්වාතේ තවේ සුවිතේෂී ඉදිරි පියවරක් තලස හ ඳින්වීමට පුළුවන්.” Christell Skin Clinic හි අධ්‍යක්ෂිො මහාචාර්ය රමණි අර්සකුලරේන මහේමිය ප වසුවා ය.
දිවයින පුරා පිහිටි Christell Skin Clinic ශාඛා සහ එහි තවේ අඩවිය ඔස්තස් ‘CHRISTELL’ නිෂ්පාදන මිලදීගත හ කි තේ.